Wednesday, December 25, 2024

General line - 0115112241

ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වන බව අධිකරණ ඇමති පිළිගනී




ශ‍්‍රී ලංකාවේ නීති ප‍්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වන බව අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (19)පිළිගත්තා.

කෙසේ වෙතත් ආර්ථික ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය විදේශයන්ට පාවා දීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ වලස්මුල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.