Wednesday, December 25, 2024

General line - 0115112241

පක්ෂයේ සාමාජිකයින් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්




ජනාධිපතිවරණයේ දී තමන් ජනතාවට දුන් පොරොන්දුවලට පටහැනිව දැන් විවිධ ප‍්‍රකාශ කරන තම පක්ෂයේම සාමාජිකයින් සම්බන්ධයෙන් වහාම කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි නව සම සමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු මෙම ඉල්ලීම කළේ කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.