Thursday, September 19, 2024

General line - 0115112241

මව පියා දරුවා වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අයෙක් අල්ලයි




අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ එකම පවුලක මව පියා හා දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඝාතනයට අදාළව සිදුකළ දුරකතන දත්ත වාර්තා හා ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරු අනුව ඝාතනයට යොදාගත් බව කියන ත්‍රිරෝද රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) අත්අඩංගුවට ගත් මෙම සැකකරු හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු බවද පොලිසිය පැවසුවා.