පාර්ලිමේන්තු මන්ත්රී ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේ මුලසුනෙහි අසුන් ගැනීමට සැරසුණු අවස්ථාවේ කතානායකවරයාගේ ආසනය පෙරළි තිබෙනවා.
ඒ අවස්ථාවේ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසූවේ “ඉතිහාසයේ ප්රථම වතාවටයි මේ පෙරළුණේ. ඉතාම අසුබ ලකුණක්.“ බවය.