ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නව මහලේකම් ලෙස මන්සූර් ඒ. කාදර් පත් කර තිබෙන බව වාර්තා වනවා.
27 වන පක්ෂ නියෝජිත සමුළුවේදි මෙම තීරණය ගෙන තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හසන් අලි මීට පෙර පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කරනු ලැබුවා.