Sunday, December 22, 2024

General line - 0115112241

ජනමත විචාරණයකට තුඩු දෙන දේ නැහැ - ඇමති සුසිල් 




නව ව්‍යවස්ථාව තුළ ජනමත විචාරණයකට තුඩුදෙන කිසිදු කරුණක් ඇතුළත් නොවනු ඇති බව අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් පවසනවා. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අතුරුගිරිය ප‍්‍රදෙශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.  

සැම විටම පක්ෂයේ ප‍්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන බවයි  අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.