ඇවන්ගාඩ් නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට අධිකරණයට පැමිණ සිටින බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.
ඒ කොළඹ මහේස්ත්රාත් අධිකරණයටයි.