පෙර පැවැති වියළි කාළගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියළි කාළගුණික තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඒ අනුව දිවයිනට බලපා අැති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ට අයත් පුද්ගලයින් 493386ක් පීඩාවට පත්ව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)