අනුරාධපුර ථූපාරාම විහාරාධිපති නුවරගම්පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගංතිරියාම සෝරත හිමියන් අපවත් වි තිඛෙනවා.
අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 99ක්.
රෝගාතුරව කෙටි කලක් උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවා.
ආදාහන පූජෝත්සයව ලබන 16වනදා සිදු කිරීමට නියමිතයි.