රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අට දෙනා සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ගැන එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.