නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් ඉවත් වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිඛෙනවා.
අදාළ අනුකමිටු සදහා තමන් ලබාදුන් යෝජනා ඇතුළත් කර නොතිබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි එම පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී
රංජිත් ද සොයිසා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
මේ අතර නව ව්‍යවස්ථාවෙන් 13ට එහා ගිය බලතල ලබාදීම සම්බන්ධයෙන් ඇති වී තිඛෙන සාකච්ඡාවක් පිළිබදව ද අමාත්‍ය මනෝ ගනේෂන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී මෙලෙස අදහස් පළ කළා.