Friday, September 20, 2024

General line - 0115112241

දෙමටගොඩ යාචකයින් දෙදෙනෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි




නාදුනන මළ සිරුරු දෙකක් හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

තවද ආගිය අතක් නොමැති යැයි ලැබී ඇති පැමිල්ලක් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා ගැනීමටද පොලිසිය මහජනතාව දැනුවත් කර සිටිනවා.

(එම සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)