Tuesday, December 24, 2024

General line - 0115112241

ඩොලරයේ අගය 154 ඉක්මවයි




අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (16) රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150.19 ක් ලෙසයි.  

ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව ස්ටාලිං පවුමක විකුණුම් මිළ අද සටහන් වුයේ රුපියල් 189.92 ක් ලෙසයි.

යුරෝ එකක විකුණුම් මිළ රුපියල් 166.25 ක් ලෙස වාර්තා වුණා.