Saturday, May 4, 2024

General line - 0115112241

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක




මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. 

වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට රැස්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ නිසා රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ලවී තිබෙනවා.