Friday, May 3, 2024

General line - 0115112241

දුම්කුඩු කුප්පි තිස්දහසක් ඇතුළු ලක්ෂ 80ක බඩු තොගයක් මාට්ටු




නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක්, බීඩි කොළ කිලෝ දෙදහසක් සහ පාවහන් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම ලක්ෂ අසූවක් පමණ වන බවටයි වාර්තා වන්නේ.

අද (11) පෑලියගොඩ රේගු අංගනයේ සිදුකළ වටලීමකදීයි මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.