Friday, May 3, 2024

General line - 0115112241

වැඩ බලන අගවිනිසුරු දිව්රුම් දෙයි




වැඩ බලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබාෘ අද (11) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

අද පෙරවරුවේ දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති නිළ නිවසේදීයි.

මේ අතර, වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.