Monday, May 6, 2024

General line - 0115112241

මීතොටමුල්ල කුණු කන්ද අවට විදුලිය විසන්ධි කෙරේ




කොළොන්නාව මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශයේ විදුලිය විසන්දි කර තිබෙනවා. 

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා මෙම පියවර ගත් බවයි.