Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකාවයි උතුරු කොරියාවයි යුද්ධ කළොත් ? - චීනය සිය මතය කියයි




ඕනෑම මොහොතක උතුරු කොරියාව සහ අමෙරිකාව අතර යුද්ධයක් ඇති විය හැකි බවට චිනය අනතුරු අඟවනවා.

චීනය මෙම ප‍්‍රකාශය කර ඇත්තේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධ පිළිබඳ අමෙරිකාව දිගින් දිගටම ඉදිරිපත් කරන විවේචන සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.

යුද්ධයක් ඇති වුවහොත් එහි ජයග‍්‍රාහකයෙකු නොමැති වනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.