Saturday, May 4, 2024

General line - 0115112241

කොළඹ කුණු ගැන කොළඹ නගර සභාවෙන් උත්තරයක්




මීතොටමුල්ල කසල කන්දට එකතු කෙරුණේ කොළඹ හා අවට ප‍්‍රදේශවලින් බැහැර කරන අපද්‍රව්‍යයි.

ඒ අනුව මෙම කසල කන්ද කඩා වැටීමෙන් පසු කොළඹ සහ අවට ප‍්‍රදේශවලින් බැහැර කෙරෙන කැලිකසලවලට මින් ඉදිරියට කුමක් කරන්නේ දැයි නෙත් නිවුස් කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර ගෙන් ප‍්‍රශ්න කළා.

ඊට ඔහු ලබාදුන්නේ මෙවන් ප‍්‍රතිචාරයක්.

"දැනට ගැටලුවක් ඇති වෙලා නැහැ. කොළඹ එකතු කරන  කැළිකසල නිසි පරිදි කළමණාකරනය කෙරෙනවා. අවශ්‍ය කැළිකසල බැහැර කිරීමටත් සුදුසු ස්ථාන මේ වන විට සොයාගෙන තිබෙනවා.ඒ අනුව දැනට කිසිඳු ගැටලුවක් නැහැ."