Saturday, May 4, 2024

General line - 0115112241

මිලියන 20 ක හෙරොයින් මතුවෙයි




රුපියල් මිලියන 20 ක් වටිනා හෙරොයින් තොගයක් සමගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙක් ඉරාන ජාතිකයෙකු බවයි වාර්තා වෙන්නේ.