ක‍්‍රියාන්විත රාජකාරියේ සිට ආබාධිත සහ ශාරීරික දුබලතාවන්ට ලක්වූ රණවිරුවන්ගේ දරුවන්ට ප‍්‍රමුඛතාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී එම ප‍්‍රමුඛතාව ලබා දීමට තීරණය කළ බවයි.
පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදය සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.