Sunday, September 22, 2024

General line - 0115112241

කුණු කන්ද නිසා මොරටුව මහ නගර සභා බක්මහ උළෙල නවතියි




මොරටුව මහ නගර සභාව සංවිධාන කළ බක් මහ උළෙල නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

මීතොමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් සිදුවූ ඛේදවාචකය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මොරටුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එම් එම් සී කේ කේ මාන්නප්පෙරුම පැවසුවේ. 

එම බක්මහ උළෙල ලබන 21 වනදා පැවැත්විමයි සැළසුම් කර තිබුණේ.