Sunday, September 22, 2024

General line - 0115112241

කම්කරු දිනයේ ට්‍රම්ප්ට විරෝධය පා අමෙරිකාවේ උද්ඝෝෂණ




ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් ගණනාවක අද (01) විවිධ සැමරුම් සංවිධාන කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ට‍්‍රම්ප් පාලනයේ ප‍්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් අමෙරිකාව පුරා උද්ඝෝෂණ සංවිධාන වී ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් ට‍්‍රම්ප් පාලනයට සහය දක්වමින් පෙළපාළි සංවිධාන කර ඇති බවද විදෙස් වාර්තා කියා සිටියා.