Sunday, September 22, 2024

General line - 0115112241

ගෝල්ෆේස් රැළියේදී දෙදෙනා මිය ගිය හේතුව හෙළි වෙයි




ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගී වීමෙන් අනතුරුව මිය ගිය දෙදෙනාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව අනාවරණ වුණා.

ඒ, අද (02) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

කෙසේ වෙතත් පළමුව ප‍්‍රකාශ කෙරුණේ අධික උණුසුම සහ තෙහෙට්ටුව හේතුවෙන් මෙම මරණ සිදු වූ බවයි.