Sunday, September 22, 2024

General line - 0115112241

කෝටි 04 ක ගංජා අභයභූමියෙන් මතුවෙයි




රුපියල් කෝටි 04ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ ග‍්‍රෑම් 200ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය පොලිස් වසමට අයත් විල්පත්තු අභය භූමියේ කොලන්කනත්ත ප‍්‍රදේශයේ තිබියදීයි.

මෙම ගංජා තොගය පළු ගස් මත සඟවා තිබියදී සොයා ගැණුනා.