Sunday, September 22, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන සැකකරුවන් යළි රිමාන්ඞ්




ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දුෂණයකට ලක්කර ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරුවන් දස දෙනා මේ මස 17 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, එම නඩුව කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදීයි. 

2015 වසරේ මැයි මස 13 වනදා සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ කයිට්ස් පොලීසිය විමර්ශන සිදු කරනවා.