Sunday, December 22, 2024

General line - 0115112241

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරුණ හවුමාරු වැඩසටහනක්




මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත තරුණ හවුමාරු වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අද (03) දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සංගමයේ සම්බන්ධීකාරක ධනේෂ් බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

මේ එහි දසුන් කිහිපයක්.