Sunday, September 22, 2024

General line - 0115112241

හෙට වැඩවැරුම ස්ථීරයි! වෛද්‍යවරුන් සමග වෘත්තීය සමිති 30 ක් එක්වෙයි - දුම්රියත් නතර වන ලකුණු




හෙට කැදවා ඇති වැඩවර්ජනයට සහය දක්වන බවට වෘත්තීය සමිති 160කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට තහවුරුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ඒ අතරින් වෘත්තීය සමිති  30ක්  සේවාවලින් ඉවත් වී වැඩවර්ජනය කරන බවයි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

 සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය යන කේෂ්ත‍්‍රවල වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනය කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා. 

කෙසේ වෙතත් සිය වැඩවර්ජනය නිසා රෝගී ජීවිත කිසිවක් අනතුරට නොහෙලන බවයි