Sunday, September 22, 2024

General line - 0115112241

කොන්ත්‍රාත් පදනමින් සිටින  දුම්රිය සේවකයන්ට වැඩ වරදී 




අද දින වර්ජනයට සහභාගී වන දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනමින් සිටින  සේවකයන් රැකියාව අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත මේ බව තහවුරු කළා.