Sunday, September 22, 2024

General line - 0115112241

 Wings for Life World Run නිදහස් චතුරශ්‍රයෙන් ඇරඹෙයි




ශුෂුම්නා ආබාධිත රෝගීන්ට ආධාර පිනිස අරමුදල් රැස්කිරීමේ අරමුණින් Wings for Life World Run සංවිධානය ලොව පුරා එකම දිනක එකම වේලාවක සංවිධානය කරනු ලබන Wings for Life World Run පාගමන ලබන ඉරිදා (07) පැවැත්වෙනවා.  

පාගමන එදින පස්වරු 3.30ට නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ කිරීට නියමිතයි. මෙම පාගමනට ප්‍රභූන් සහ ජනප්‍රිය ක්‍රිකට් තරු රැසක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී වීමට නියමිතයි.