Sunday, September 22, 2024

General line - 0115112241

වර්ජනය අසාර්ථකයි




වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (05) ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අසාර්ථක වූ බව ජාතික සේවක සංගමය පවසනවා. එහි උප සභාපති ආනන්ද පාලිත පැවසුවේ රටේ වැදගත් කේෂ්ත‍්‍ර ගණනාවකට එමගින් බලපෑමක් ඇති නොවූ බවයි. 

මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ මෙම වැඩවර්ජනයෙන් විදුලි සැපයුමට හෝ ඒ ආශ‍්‍රිත කිසිදු කටයුත්තකට බාධාවක් නොවූ බවයි.