Sunday, September 22, 2024

General line - 0115112241

ඉන්දියාවට දෙන හැම බිම් අඟලක්ම ආපසු ගන්නවා




අනාගත දේශපේ‍්‍රමී ආණ්ඩුවක් යටතේ ඉන්දියාවට ලබා දෙන මෙරට සෑම බිම් අගලක්ම යළි රටේ ජනතාවට හිමිකර දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. තානාපති වරප‍්‍රසාද පනත යටතේ වන නියමයන් පිළිබඳ ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

විදේශ රටවල් සහ සංවිධාන සමග අත්සන් තබන ගිවිසුම් සම්බන්ධයෙන් එහි දී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක් අදහස් පල කළා.