Sunday, September 22, 2024

General line - 0115112241

දකුණට උදේම වැසි - හවසට රටටම




දිවයිනේ බොහෝ පළාත්වලට අද (06) පස්වරුවේ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතට උදෑසන කාලයේදීත් වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.