Sunday, September 22, 2024

General line - 0115112241

මෝදිගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්




ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙ ආරක්ෂාව සඳහා 6000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යෙදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෝදි මහතා එම දින කිහිපය තුල දිවයිනේ සිදුකෙරෙන උත්සව කිහිපයකටම සහභාගී වීමට නියමිතය.