Sunday, September 22, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු




ශ‍්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙකු අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත‍්‍ර භාර දෙනු ලැබුවා.

ඒ, ජනාධිපති මන්දිරයේදීයි.

නේපාලය සහ ඉන්දුනීසියාව යන රටවල් සඳහා තානාපතිවරුන් දෙදෙනෙකු ද මෝල්ටා රාජ්‍ය සහ නවසීලන්තය සඳහා මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු ද මෙලෙස පත්කර තිබෙනවා.

මෙම රටවල් සහ ශ‍්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කළා.