Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ඇමතිවරු අද රෑ ජනපති හමුවෙයි




ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (08) රාත‍්‍රියේ පැවැත්වෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් ප‍්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම මෙහිදි සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

තවත් දේශපාලනික කරුණු කිහිපයක් සමබන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.