Sunday, September 22, 2024

General line - 0115112241

කළුතර වෙඩි තැබීමක් - අයෙක් මරුට දෙදෙනෙකුට තුවාල




කළුතර වැලිපැන්න ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිිසිය පැවසුවේ තවත් දෙදෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මකයි.