Sunday, September 22, 2024

General line - 0115112241

කොළඹ රථවාහන සැළැස්ම වෙනස් කරයි - පොලිසියෙන් නිවේදනයක්




ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාර හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරනවා.

(එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.)