Sunday, September 22, 2024

General line - 0115112241

කෑගල්ල ජාතික වෙසක් උළෙල ජනපති ප්‍රධානවත්වයෙන් (PHOTOS)




ජාතික වෙසක් උළෙලේ තුන්වන දිනය අද (09) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. 

ඒ, කෑගල්ල වට්ටාරම ශ‍්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරස්ථානයේදීයි. 

ජාතික වෙසක් උළෙලට සමගාමීව කෑගල්ල දිස්ත‍්‍රික්කය පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.