වෙසක් පොහොය නිමිති කර ගනිමින් වරකාපොල, වවද්දෙණිය ප්‍රදේශයේදී වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් අද (12) පෙරවරුවේ පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ වද්දෙණිය ග්‍රාම සේවා වසමේ තරුණ ප්‍රජාව විසින්.
මෙම වැඩසටහන සදහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.