Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී  ජීව අත් බෝම්බයක් සොයා ගැනේ




මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී  ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා

කිසියම් අයෙකු ඊයේ රාත්‍රී 10.30 පමණ වෛද්‍ය සභාව ඉලක්ක කර මෙය එල්ල කරන්නට ඇති බවයි සැක කෙරෙනේනේ

කෙසේ වෙතත් එය පුපුරා ගොස් නොමැති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු නෙත් නිවුස් සඳහන් කළේ.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් පවත්වයි.