Saturday, September 21, 2024

General line - 0115112241

මහින්ද සමග සාකච්ඡාවෙන් පසු උතුරුමැද 17ක් ස්වාධීන වෙති




ඒකාබද්ධ විපක‍ෂයට සහාය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 17 දෙනෙකු උතුරුමැද පළාත් සභාවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිඛෙනවා. 

ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි උතුරුමැද පළාත් හිටපු අමාත්‍ය එස් එම් රංජිත් නෙත් නිවුස් වෙත කියාසිටියේ.