Saturday, September 21, 2024

General line - 0115112241

දෙමළ මන්ත්‍රීවරු ඉන්දීය අගමැතිගෙන් වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉල්ලයි




වතුකරයේ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කරන ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. 

නෝර්වුඩ් ජනරැළියෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයින් හමුවූ අවස්ථාවේදී තමන් එම ඉල්ලීම කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.