Saturday, September 21, 2024

General line - 0115112241

ගාලූ මුවදොර ෂැන්ග්‍රි ලා හෝටල්  භූමියේ තිබී මිනිස් අස්ථී කොටස් හමුවේ 




ගාලූ මුවදොර ෂැන්ග්‍රි ලා හෝටල් සංකීර්ණය ඉදිකෙරන භූමියේ තිබී මිනිස් අස්ථී කොටස් කිහිපයක් සොයා ගෙන තිඛෙනවා. 

ඒ අදාළ ඉදිකිරීම් සිදු කෙරෙන සේවකයින් සිදු කළ කැණීමකදියි. 

පොලිසිය පැවසුවේ මෙම අස්ථී කොටස් මීට වසර ගණනාවකට පෙර එම ස්ථානයේ මහිදන් කළ අයෙකුගේ අස්ථී කොටස් බවට සැක කෙරෙන බවයි.