Saturday, September 21, 2024

General line - 0115112241

අගමැති දැන් චීනයේ (PHOTOS) 




ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට චීනයට ළඟාවී  සිටිනවා.

ඒ,බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහායි.  

 කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දීඅගමැතිවරයාව  පිළිගත් අයුරු පහතින් නැරඹිය හැකියි.