Saturday, September 21, 2024

General line - 0115112241

රැකියා විරහිත උපාධි ධාරීන් උද්ඝෝෂණයක




ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද (16) බදුල්ල නගරයේ උද්ඝෝෂණයක නිරත වුවා. 

ඒ ඉකුත්දා පැවති ගුරු විභාගයේ සිදු වූ බව කියන අක‍්‍රමිකතාවක් හේතුවෙන්. 

ඌව පළාතේ ගුරු පුරප්පාඩු පන්සිය පනස් තුනක් පිරවීම සඳහා එම විභාගය පැවැත්වුණා. 

ගැටළුව සඳහා ආණ්ඩුකාරවයාගෙන් නිසි පිළිතුරුක් නොලැබීම හේතුවෙන් උද්ඝෝෂකයින් ආණ්ඩුකාර කාර්යාලය වැටලූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.