Monday, April 29, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝ එකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට




හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 01යි ග‍්‍රෑම් 50ක් සමග සැකකරුවෙකු මුන්දලම සින්නපාඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 39ක්. ලද තොරතුරක් මත සැකකරු ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පුත්තලම පොලිසිය විසින්. සැකකරු පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.