Saturday, September 21, 2024

General line - 0115112241

කාන්තා නායකත්ව සමුළුව  කොළඹදී (PHOTOS)




දකුණු ආසියානු කලාපයේ කාන්තා ව්‍යවසායකයන් විසින් පවත්වනු ලබන කාන්තා නායකත්ව සමුළුව මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වෙනවා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටින්නේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ වනවිට එක්ව සිටින අතර අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  සහ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ද අද පස්වරුවේ සමුළුවට එක්වීමට නියමිතයි.