Saturday, September 21, 2024

General line - 0115112241

අම්බලන්තොට වෙඩි තැබීමට සම්බන්ධ තුන් දෙනෙකු පොලිස් දැලේ




අම්බලන්තොට, මාමඩල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින්. 

අම්බලන්තොට සමාධිගම ප‍්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් තිදෙනා හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.