Monday, May 6, 2024

General line - 0115112241

බොදු බල සේනාව සහජීවන ඇමති ඉදිරියට එයි




බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (17) පෙරවරුවේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් හමු වුණා.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මෙම හමුවේදී මෙරටේ ජාතික සහජීවනය මෙන්ම සංහිඳියාව ඇති කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සිය අමාත්‍යාංශයේ වගකීම තමන් හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි. ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නට පෙර සිටම තමා ඒ පිළිබඳ දන්නා බවද සඳහන් කළා.

(අමාත්‍ය මනෝ ගනේසන් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.)